ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) එකවර මගීන් 40කට ගමන් කල හැකි අලුත්ම රේල් බස් එකක් හදුන්වා දෙයි.
අලුතින්ම ඩුබායි වලට හදුන්වාදෙන රේල් බස් එක, මේක පූර්ණයෙන්ම 3D මුද්‍රණය කරපු, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වලින් විතරක්ම සාදපු වාහනයක්. ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) තමයි මේක නිල වශයෙන් හදුන්වා දුන්නේ.මෙම බස් එක තවමත් සංවර්ධිත මට්ටදේ පවතින බව තමයි ආරංචිය. ඒත් සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඒක හින්දා ආර්ථිකයට සුබදායි සහ පරිසර හිතකාමී […]