2024 ජනසංඛ්‍යා ලේඛණ අනුව ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නව කියලද හිතන්නෙ?
ඩුබායි කියන්නේ එක්සත් අරාබි එමිරේට්ස් (UAE) හි ජනප්‍රියම නගරයක්. ලොව පුරා ඇති මිලියන ගණනක් ජනතාවගේ සිහින භූමියක්, ලංකාවෙ අපිටත් ඩුබායි කියන්නේ එහෙම ලොකු සිහිනයක්. මේ නගරයේ ජීවත් වෙන්නේ විවිධ ජාතීන්ගෙන් යුත් ජනගහනයක්. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන්ටත් සුවිශේෂී ස්ථානයක් හිමිවෙනව. 2024 අලුත්ම දත්ත අනුව, අපි අද බලමු ඩුබායි හි ශ්‍රී ලාංකිකයන්ගේ ජනගහනය, ඔවුන් බහුලව යොදාගන්නා රැකියා […]