
Emirates ගුවන් සේවයෙන් ලංකාවට අමතර ගුවන් ගමන්
Emirates ගුවන් සේවයෙන් ලංකාවට අමතර ගුවන් ගමන් 😍🤯
ලෝකේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගුවන් ගමන් වාර ගණන වැඩි කරලා තියෙනවා.
ලෝකේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් Emirates එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගුවන් ගමන් වාර ගණන වැඩි කරලා තියෙනවා.
2025 ජනවාරි 2 වෙනිදා තමයි මේ සේවාව පටන්ගන්නේ,
දෙවෙනිදා ඉදන් ගුවන් සමාගම අමතර නොනවතින සේවාවක් ඒ කියන්නේ Direct Flight එකක් එකතු කරලා තියෙනවා ඒ වගේම, සියලුම ආසන කාණ්ඩ හරහා මගීන් 360ක් දක්වා පහසුකම් සලසලා තියෙනවා.
දැනට මේ අමතර සේවාව සතියකට හය වතාවක් ක්‍රියාත්මක වෙනවා. බදාදා හැර සෑම දවසකම මේ අමතර යානය පියාසර කරනවා,
මාස තුනකට පස්සෙ ඒ කියන්නේ 2025 අප්‍රේල් 1 වෙනිදා ඉදලා හත්වනි අමතර ගුවන් ගමනක් එකතු කරනවා කියලා තමයි එයාලා කියන්නේ.
ඒ කියන්නේ සතියේ දවස් හතේම මේ අමතර යානය ලංකාවට පියාසර කරනවා… 🤗
ගුවන් ගමන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (DXB) 10:05 ට පිටත් වෙලා, 22:05 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (CMB) ළඟා වෙනවා.
ආපසු පැමිණීමේ සේවාව CMB වෙතින් 22:05 ට පිටත් වෙලා, දේශීය වේලාවෙන් 01:05 ට DXB වෙත ළගාවෙනවා…
ඉතින් ඔයාලටත් දැන් ලංකාවෙන් එන්න වගේම ලංකාවට යනවනම් ඔන්න මේ Flight එකත් තියෙනවා කියලා අමතක කරන්න එපා… 😍