JLT Park එකේ සෑම සෙනසුරාදා රාත්රියකම නොමිලේ චිත්රපටයක් බලන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද?
JLT Park එකේ සෑම සෙනසුරාදා රාත්රියකම නොමිලේ චිත්රපටයක් බලන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද??? 🤩
සෑම සෙනසුරාදාවකම රාත්රි 7.30ට, JLT Park එක විශාල විවෘත සිනමා ශාලාවක් බවට පත් වෙනවා.
ඔයාට පවුලේ අය එක්ක, Girlfriend/Boyfriend එක්ක හෝ යාළුවා සෙට් එකම එක්ක මේ වින්ටර් කාලේ සීතලේ movie night එකක් රස විඳින්න පුළුවන් !!!
මේ තමයි චිත්රපට ලැයිස්තුව:
- ජනවාරි 11: Ratatouille
- ජනවාරි 18: Jumanji (1995)
- ජනවාරි 25: The Jungle Book (1967)
- පෙබරවාරි 1: Elemental
- පෙබරවාරි 15: Moana
- පෙබරවාරි 22: Wreck-It Ralph
ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!🤯😳😍
ඔයාට ටිකක් සැප පහසුවට බලන්න ඔනි නම් Premium experience එකක් ගන්න AED 30 කට Beanbags ලබා ගන්න පහසුකමත් තියෙනවා…
Register වීමට, චිත්රපට ලැයිස්තුව සහ තව වැඩිදුර විස්තර ගැන දැනගන්න පහල ඇති JLT Cinema Under the Stars Official site ලින්ක් එක බලන්න,